ප්රPශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

1.





COMPUTER HARDWARE AND NETWORKING


I. ඉහත දක්වා ඇති ආකෘතියේ අක්ෂරය සඳහා වන පරිගණක කොටස හඳුනාගෙන නම් කරන්න.
II. Input, Output සහ Storage devices සඳහා උපාංගයන් 4 බැගින් නම් කරන්න.
III. පරිගණකයේ මොළය ලෙස සැකෙන්නේ කුමන පරිගණක කොටස ද යන්න දක්වා ඒ සඳහා උදාහරණ 3 ක් සපයන්න.

2.
I. පහත දක්වා ඇති Computer Ports වලට සම්බන්ධ කරන පරිගණක උපාංග නම් කරන්න.
PS\2 Port -
Serial Port -
Parallel Port -
USB Port -
RJ 45 Port -
II. පරිගණකය පණගැන්වීමේ දී අනිවාර්යෙන් තිබිය යුතු පරිගණක උපාංගයන් නම් කරන්න.
III. L1සහ L2 සහ Clock Speed එක යනු කුමක්ද?



3.
I. පරිගණක මව්පුවරුවකට Hard Disk එකක් සම්බන්ධ කිරීමට භාවිත කළ හැකි Data Cable වර්ග දෙක මොනවාද?
II. පහත සඳහන් Expansion Card සම්බන්ධ කළ යුත්තේ පරිගණක මව්පුවරුවේ කිනම් Expansion Slot එකටද?
VGA Card -
RAM -
Network Card -
Sound Card -
USB Card -
TV Card -
Capture Card -

III. ඔබ‍ෙග් පරිඝණකයේ RAM Card එක VGA Card එක සහ power supply එක අඩපණව ඇත්තේනම එය හඳුනාගන්නේ කෙසේද?


4. පරිගණක ජාලකරණය වර්තමානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ණය භාවිතයේ දී අනිවාර්යම අංගයක් බවට පත්ව ඇත.

I. පරිගණක ජාලකරණය සඳහා පරිගණකයක් තුළ අත්ය්වශයෙන්ම තිබිය යුත්තේ කුමක්ද?
II. Topology යන්න කුමක්ද හඳුන්වා Topology ආකාර දක්වන්න.
III. භුගෝලීයම වශයෙන් ගත්කළ පරිගණක ජාල ආකාර 3 කි. ඒවා නම් කර උදාහරණ සපයන්න.

5. ‍
I. පරිගණක ජාලකරණයේ දී භාවිතා කරන අනෙකුත් උපකරණ 3 ක් නම් කර ඒවායින් 2 ක වාසි හා අවාසි 2 බැගින් ලියන්න.
II. පරිගණක ජාලකරණයේ වාසි හා අවාසි 3 බැගින් ලියන්න.
III. Duplex සහ Half Duplex යනු කුමක් ද උදාහරණ දෙමින් පැහැදිළි කරන්න.

Comments