How to instal Joomla in your PC


මුලින්ම XAMPP ස්ථාපනය කර ගත යුතු වේ, ඒ සදහා XAMPP භාගත කර ගැනිමට XAMPP Iconය මත Click කරන්න

භාගත වු පසු එය ස්ථාපනය කර ගන්න‍.

දැන් JOOMLA භාගත කර ගැනිම සදහා JOOMLA Iconය මත Click කරන්න

භාගත වු එම File එක (Zip file) C:\xampp\htdocs යන ස්තානයට copy කරන්න.

ඉන් පසුව එය ඔබට කැමති නමකින් Rename කරන්න (උදා :- joomla)

දැන් Rename කරගත් File එක එම ස්ථානයටම Extract කර ගන්න ( ඔබ විසින් Rename කර ගත් file name එකෙන් Folder එකක් දැන් තිබිය යුතුය.)

ඉන් පසුව ඔබගේ web browser එක open කර ගෙන එහි address bar එකහි http://localhost/folder name මෙහි folder name යනු ඔබ විසින් rename කර ගත් folder name එකයි ( උදා http://localhost/joomla)

දැන් ඔබට පහත ආකාරයෙ තිරයක් දිස්‍වෙනු ඇත.
එහි NEXT බොත්තම click කරන්න



දැන් නැවතත් NEXT බොත්තම click කරන්න



දැන් නැවතත් NEXT බොත්තම click කරන්න


( i ) සදහා mysql යන්න තොරන්න
( ii ) සදහා localhost යන්න type කරන්න
( iii ) සදහා root යන්න type කරන්න
( iv ) සදහා කිසිවක් type නොකරන්න
( v ) සදහා ඔබ කැමති Database Name එකක් ලබා දෙන්න
( vi ) දැන් නැවතත් NEXT බොත්තම click කරන්න




( i ) සිට ( viii ) දක්වා කිසිවක් වෙනස් නොකරන්න
( ix ) දැන් නැවතත් NEXT බොත්තම click කරන්න


( i ) සදහා ඔබගේ වෙබ් අඩවියේ නම ලබා දෙන්න
( ii ) සදහා ඔබගේ නිවරදි E-Mail ලිපිනය ලබා දෙන්න
( iii ) සදහා වෙබ් අඩවියට password එකක් ලබා දෙන්න
( iv ) දැන් නැවතත් NEXT බොත්තම click කරන්න



මෙම පිටුව ලැබුනු පසු web browser එකෙන් ඉවත් වෙන්න




දැන් C:\xampp\htdocs‍‍\folder name යන ස්තානයේ ඇති INSTALLATION යන folder එක මකා දමන්න. මෙහි folder name යනු ඔබ විසින් rename කර ගත් folder name එකයි ( උදා C:\xampp\htdocs‍‍\joomla)

දැන් නැවතත් web browser එක open කර ගෙන address bar එකහි http://localhost/folder name මෙහි folder name යනු ඔබ විසින් rename කර ගත් folder name එකයි ( උදා http://localhost/joomla) type කරන්න

දැන් ඔබට ඔබගේ වෙබ් අඩවියේ Home page එක දැක ගත හැකි වේ.

ඔබට මෙය වෙනස් කිරිම සදහා web browser එක open කර ගෙන address bar එකහි http://localhost/folder name/administrator මෙහි folder name යනු ඔබ විසින් rename කර ගත් folder name එකයි ( උදා http://localhost/joomla/administrator) type කරන්න

ඉන් පසුව ලැබෙන වෙබ් පිටුවෙහි User Name සදහා Admin හා Password සදහා ඔබ විසින් වෙබ් අඩවියට ලබා දෙන ලද password එක ලබා දෙන්න

දැන් Login බොත්තම Click කිරිමෙන් ලැබෙන Page එකේන් ඔබට සම්පුර්ණ වෙබ් අඩවියම සකස් කර ගැනිමට හැකියාව ලැබේ.
Email This BlogThis! Share to Twitter Share to Facebook

Comments