E-Mail ලිපිනයක් ලබා ගැනිම සදහා


E-Mail ලිපිනයක් ලබා ගැනිම සදහා මෙහි වම් පස ඇති GMAIL Iconය මත Click කරන්න එවිට ඔබට පහත රුපයේ ඇති පරිදි Form එකක් දිස් වනු ඇත‍.




1 - ඔබගේ පළමු නම Type කරන්න ( උදා :- Kamal Gunarathna - ඔබ Type කල යුත්තේ Kamal පමණි.)
2 - ඔබගේ දෙවන නම Type කරන්න ( උදා :- Kamal Gunarathna - ඔබ Type කල යුත්තේ Gunarathna පමණි.)
3 - ඹබට E-Mail ලිපිනය සදහා අවශ්යඔය පරිදි නම Type කරන්න. Type කිරිමෙදි ඉංග්රියසි simple අකුරු පමණක් භාවිතා කරන්න ( උදා :- kgunarathna, kamalgunarathna, kamal_gunarathna හො kgunarathna3 ආදි වශයෙන්)
4 - මෙම බොත්තම එබිම මගින් ඔබ ඉල්ලා සිටින E-Mail ලිපිනය තව කෙනකු භාවිතා කරන්නෙද නැද්ද යන වග දන ගැනිමට හැකිවාව ඇත. තව කෙනකු E-Mail ලිපිනය භාවිතා කරන්නේ නම් එය ඔබට ලබා ගැනිමට නොහැකිය. is not available ආකාරයෙන් එය පෙන්වනු ඇත. එවිට ඔබට වෙනත් ලිපිනයක් ඉල්ලිය හැකිය එසේත් නොමති නම් මෙයට පහලින් GOOGLE සමාගම විසින් ලබා දෙන ලිපිනයක් ලබා ගත හැකිය. E-Mail ලිපිනය ඔබට ලබා ගත හැකි නම් available ආකාරයෙන් ඔබ ඉල්ලු ලිපිනයට ඉදිරියෙන් දිස්වනු ඇත
5 -ඔබ විසින් ඔබට ලැබෙන E-Mail ගිණුම සදහා Password එකක් ලබා දිය යුතුය. එම Password එක අකුරු හො ඉලක්කම් 8 කට වඩා වැඩි විය යුතුය.
6 - ඉහත ඔබ විසින් ලබා දෙන ලද Password එකම ලබා දිය යුතුය.
7 - එහි ඇති ප්රනශ්ණ අතුරින් එක් ප්රඑශ්ණයක් තොරන්න.
8 - ඔබ විසින් ඉහත තොරන ලද ප්රඅශ්ණය සදහා පිලිතුර ලබා දෙන්න ( මෙය වැදගත් වන්නේ ඔබට ඔබ විසින් ලබා දෙන ලද Password එක අමතක වුහ හොත් එය Reset කර ගැනිමට ඔබ විසින් ලබා දෙන ලද ප්රිශ්නය හා පිලිතුර ලබා දිය යුතුය.)
9 - ඔබට තව E-Mail ලිපිනයක් ඇත්නම් එය හො ඔබට වෙනත් සමිප අයකුගේ E-Mail ලිපිනයක් ලබා දිය හැකිය. ( මෙයද වැදගත් වන්නේ ඔබට ඔබ විසින් ලබා දෙන ලද Password එක අමතක වුහ හොත් එය Reset කර ගැනිම සදහා Password RESET Link එක එවිම සදහාය.)
10 - ඔබ සිටින රට තොරන්න.
11 - ඉහතින් ඇද වි ඇති TEXT එක TYPE කරන්න (නැවත ඔබ විසින් TYPE කරන ලද දැ නිවරදි දැයි බලන්න වැරදි තැන් ඇතිනම් එවා නිවරදි කරන්න එක් ස්ථානයක්වත් හිස්ව නොතබන්න)
12 - බොත්තම Click කරන්න.
ඔබ විසින් ඇතුල් කරන ලද යම් කරුනක් වැරදි වුහ හොත් එය රතු පාටින් පෙන්නා එය නැවත සකසන ලෙස ඉල්ලා සිටුනු ඇත. ඔබ විසින් සපයන ලද තොරතුරු නිවරදි වු විට ශබට පහත window එක දිස්වනු ඇත.




මෙම window එකහි ඇති Show me my Account යන්න Click කරන්න.
එවිට ඔ‍බගේ E-Mail Account එක දිස් වනු ඇත.
මෙයින් ඉවත් විම සදහා දකුණු පස ඉහල ඇති sign out යන්න Click කරන්න

ඔබට නැවත E-Mail ගිණුව විවෘත කර ගැනිමට ඔබගේ web browser එකහි Address තිරුවෙහි gmail.com යන්න type කර brows කරන්න.
එවිට පහත ඇති BOX එක දිස් වනු ඇත එහි Username තිරුවෙහි ඔබගේ E-Mail ලිපිනයේ @ ලකුණට ඉදිරියෙන් ඇති කොටස ඇතුල් කරන්න, Password සදහා ඔබ විසින් ලබා දෙන ලද Password එක ලබා දෙන්න.

Comments