How to Download YOUTUBE Video clip

ලිපි සැකසුම සුරංග

YOUTUBE වල ඇති VIDEO එකක් භාගත කර ගැනිම සදහා ඔබගේ පරිඝනකයේ මුලින්ම FIREFOX web browser එක ස්තාපනය කර තිබිය යුතුවේ. එය කර ගැනිම සදහා How to Setup Firefox
මෙම Link එක Click කර FIREFOX ස්ථාපනය කරන ආකාරය බලා ගත හැකිය.

FIREFOX ස්ථාපනය කර ගැනිමෙන් අනතුරුව Easy YouTube Video Downloader මෙම Link එක මත click කරන්න ඉන්පසුව ලැබෙන window එකහි Allow යන්න Click කරන්න










එවිට පහත ආකාරයේ window එකක් ලැබෙනු ඇත






මෙහි Install Now යන්න Click කරන්න එවිට භාගත විම ආරම්භ වේ. භාගත විම අවසන් වු විට පහත ආකාරයේ window එකක් දැක ගත හැකිවේ.






දැන් Restart FireFox ‍යන්න Click කරන්න. එවිට Firefox web browser එක Close වි නැවත Restore වනු ඇත.

දැන් YouTube web අඩවියට පිවිස ඔබට භාගත කිරිමට අවශ්‍යය Video එක තොරා පහත Window එකහි පරිදි එහි ඇති ඊතල ලකුණ මත Click කරන්න




දැන් ඔබට ලැබුනු Menu එකෙන් ඔබට අවශ්‍යය File type එක තොරන්න






FLV - Flash Video File > පරිඝණතයේ පමණක් PLAY වේ.
3GP - 3GPP Multimedia File > Mobile Phone වල වුවද PLAY වේ නමුත් Quality එක අඩු වේ.
MP4 - MPEG-4 Video File > සමහරක් Mobile Phone වල වුවද PLAY වේ 3GP වලට වඩා Quality වැඩිය.
MP3 - MP3 Audio File > Sound පමණක් ලැබේ.

ඔබ විසින් File Type එක තෙරු පසු පහත ආකාරයට VIdeo එක භාගත විම ආරම්භ වේ.






එය භාගත විම අවසන් වු විට ඔමට Internet නොමැති වුවද Video Play කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Comments