Computer Hardware & software 2 Days workshop @ icta nenasala kebithigollewa


Computer Hardware & software 2 Days workshop @ icta nenasala kebithigollewa

2011.06.29 හා 2011.06.30 යන දෙදින කැබිතිගොල්ලෑව icta nenasala මධ්‍යෂ්තානයේ පැවති Computer Hardware & software 2 Days workshop සදහා රු.2000.00 බැගින් ගෙවා සිසුන් 12 දෙනකු සහභාගි කර ගත් අතර අනෙකුත් ලියාපදිංචි වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියේ පවත්වන පහත සදහන් දිනවලට සහභාගි කර ගන්නා අතර කැමති දින 2 ක් තෝරාගෙන ආයතනයේ පාඨමාලා සම්බන්ධීකරණ නිළධාරී ඩිලාන් ඉනෝක මහතාව දැනුවත් කර අදාල කන්ඩායමේ ලියාපදිංචි විය යුතු වේ
වැඩමුලුව සදහා කාන්තා නියෝඡනය 07 වු අතර ඒ අය අතර උපාධිධාරීන් 02 සිටිම පැසසිය යුතු අතර පාසල් සිසුන් 03 දෙනකු පදවි පරාක්‍රමපුර ප්‍රදේශයෙන් පැමිණ සිටි අතර සියලු ගේ ඉල්ලීම මත එම කණ්ඩායම සදහා 2011.07.14 දින පෙ.ව. 8.00 සිට ප.ව. 5.30 දක්වා පරිගණක ඡාලකරණ සම්මණ්තුනයක් පැවැත්වීමට සැලසුම් කර ගත් අතර ඒ සදහා පාඨමාලා ගාස්තු ලෙස රු 1500.00 මුදල 2011.07.12 දිනට පෙර ආයතනයට ගෙවා ලියාපදිංචි වීම අනිවාර්යවේ


නැවත Computer Hardware & software 2 Days workshop පවත්වන දිනයන්
02 කණ්ඩායම 2011.07.08 හා 09 යන දෙදින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා නැණසල කැබිතිගොල්ලෑව
03 කණ්ඩායම 2011.07.15 හා 16 යන දෙදින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
04 කණ්ඩායම 2011.07.22 හා 23 යන දෙදින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා නැණසල අනුරාධපුර

Comments