ලොකුවට හිතල පොඩියට වැඩ කරන අපේ අයට දුන් කනේ පහර .....කියවන්න වෙනස් වෙන්න මුලා නොවන්න


මෘදුකාංග ක්ෂේත්ර යේ සේවා සැපයීම හා නව නිපැයුම් හඳුන්වා දීමෙන් ලොව පෙරමුණ ගත් මයි‍ක්රො සොෆ්ට් සමාගමේ පූර්ණ අනුබද්ධිත ශාඛාවක් වශයෙන් 2004 දී අප රටේ ස්ථාපනය කළ මයි‍ක්රො සොෆ්ට් ශ්රීම ලංකා සමාගම, ශ්රීව ලංකාවේ බලවත් වෙළඳ ලකුණක් බවට මේ වනවිට පත්ව ඇත.

ශ්රීක ලංකාවේ සිව්දිග පුරා සිය දුරදර්ශීවූත් රටේ අනාගත තොරතුරු තාක්ෂණ ක්ෂේත්ර්ය බලගන්වන්නාවූත් වැඩපිළිවෙලක් ක්රිසයාත්මක කරමින්,වැඩ‍පලේදී, පාසලේදී මෙන්ම නිවසේදී අප රටේ තොරතුරු තාක්ෂණ දැනුමින් හා හැකියාවෙන් සවිබල ගන්වන හා සුපෝෂණය කරවන මෙහෙවරට උරදෙමින්, මෙම නව අන්තර්ජාල යුගයේදී පරිගණක භාවීතය වඩාත් සමීප අත්දැකීමක් බවට පත්කිරීම, මයි‍ක්රො සොෆ්ට් ශ්රීය ලංකා හි දිගුකාලීන අරමුණයි.

සෑම ශ්රීක ලාංකිකයෙකු කෙරෙහිම බලපෑමක් ඇති කරවන නව තාක්ෂණික විසඳුම් ගෙන ඒමෙහිලා සමාගම කැපවී සිටී. ගෝලීය තාක්ෂණය වෙත ප්ර වේශය පහසු කරවීමෙන් පමණක් නොව අනාගත පරපුර තුල තොරතුරු තාක්ෂණික දැනුම් ධාරිතාවය ගොඩනැංවීම, රැකියාවල යෙදීමේ හැකියාව වැඩි දියුණු කිරීම හා ශ්රී ලංකාවේ අධ්යා පනය ලබා දෙන, ඉගෙනගන්නා හා ව්යාරපාර මෙහෙයවන ආකාරය වෙනස් කිරීම සඳහා වන එහි ප්ර ජා සංවර්ධන මූලාරම්භයන් මගින්ද මයි‍ක්රොනසොෆ්ට් ශ්රීව ලංකාවේ විප්ලවීය වෙනසක් සනිටුහන් කර ඇත.

නිවැරදි නිෂ්පාදනය නිවැරදි පාරිභෝගිකයා වෙත ලබා දීමේ විශේෂඥ හැකියාවෙන් පරිපූර්ණ ශක්තිමත් දේශීය වෙළඳ සහකරුවන් ජාලය හරහා මයි‍ක්රොයසොෆ්ට් ශ්රීම ලංකාව තුල එහි නිෂ්පාදන හා සේවාවන් ප්රෙවර්ධනය කරයි. ලොව පිළිගත් මයි‍ක්රො‍සොෆ්ට් සහතිකකරණය (Microsoft Certification) හරහා මෙම වෙළඳ සහකරුවන්ගේ විශේෂඥ දැනුම හා හැකියාවන් තහවුරු කරමින්, ඔවුන්ගේ ව්යාඳපාර වර්ධනයට උරදීම මගින් සිය ප්රමතිවිකුණුම් පරිසර පද්ධතිය සංවර්ධනය කිරීම කෙරෙහි මයි‍ක්රොවසොෆ්ට් ශ්රීන ලංකා දැඩි උනන්දුවක් දක්වයි.



ව්යාමපාර හවුල්කාර කණ්ඩායම , කුඩා හා මධ්යං පරිමාණ වෙළඳපල විසඳුම් හා හවුල්කරුවන් කණ්ඩායම, රාජ්යර අංශය, නියම උපකරණ නිෂ්පාදක අංශය, අලෙවිකරණ අංශය හා මයික්රොෙසොෆ්ට් සේවා කණ්ඩායම, මයි‍ක්රොරසොෆ්ට් ශ්රීඅ ලංකා හි මෙහෙයුම් කණ්ඩායම් වේ. තම පාරිභෝගිකයන්ට හා හවුල්කරුවන්ට උපරිම සේවාවක් සැපයීම සඳහා මයි‍ක්රො‍සොෆ්ට් කණ්ඩායමේ දැඩි කැපවීමේ ප්රවතිඵලයක් ලෙස මයි‍ක්රො සොෆ්ට් නාමය ඵකසේ ව්යාාප්තවී ඇත්තා සේම රටේ ‍තොරතුරු තාක්ෂණ ක්ෂේත්රකයේ ප්රැථම ව්යාරපාරික සුපිරි වෙළඳනාමය ලෙස තෝරා ගනු ලැබීමද ඇතුළු ගෞරව සම්මාන රාශියක්ද සමාගම මේ වනවිට දිනා ඇත. වසර 3 ½ ක් පමණ වූ ඉතිහාසයක් සමග, රටේ වඩාත්ම ගෞරවයට පාත්ර වූ ආයතන 100 අතරට මෙතෙක් නම් කරනු ලැබූ ලාබාලතම ‍සමාගමද මයි‍ක්රොතසොෆ්ට් ශ්රී ලංකා වේ.

මයි‍ක්රො‍සොෆ්ට් ශ්රීර ලංකා හි අප්ර‍තිහත ධෛර්යත හරහා ලබාගත් ජයග්රයහණ හා සාර්ථකත්වයන් රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්ර්ය පරිවර්තනය කිරීමට සහාය වූ ප්රිමාණය සුළුපටු නොවේ. ආරම්භයේ සිටම එය තම නායකත්වයේ භූමිකාව ඉතාම වගකීමෙන් ක්රිියාවෙහි යොදවා ඇති අතර එහි විවිධාකාර අධ්යාමපන හා පුහුණු මූලාරම්භයන් හරහා ශ්රීා ලාංකික ජීවිත මිලියනයකට අධික සංඛ්යාකවක් මේ වනවිට ස්පර්ශ කර ඇත. ඉලක්ක හඹා යාමේ අරමුණ ඇති මයි‍ක්රොමසොෆ්ට් ශ්රීය ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්ර්ය සැබැවින්ම පරිවර්තනයකට ලක් කරන නව ඉසව් තරණය කිරීමට නිරතුරුව සූදානමින් සිටී.


11 වැනි මහල, DHPL ගොඩනැගිල්ල,
අංක 42, නවම් මාවත, කොළඹ 02.
ශ්රීම ලංකාව, යන ස්ථානයේ මයික්රොබසොෆ්ට් ශ්රී ලංකා ආයතනය පිහිටා ඇත.

වැඩිදුර විස්තර සඳහා +94 11 4765500 අංකයෙන් මයික්රොොසොෆ්ට් ශ්රීී ලංකා ආයතනය අමතන්න.


රජය සමග මයික්රොසසොෆ්ට්හි හවුල්කාරිත්වය

දේශීය තොරතුරු තාක්ෂණ ක්ශේත්ර්ය් අවශ්යනම අංගයක් ලෙස හා එයට කැපී පෙනෙන දායකත්වයක් සපයන්නෙකු ලෙස මයි‍ක්රො‍සොෆ්ට් ශ්රීඑ ලංකා ආයතනය දැඩි ලෙස ඇපකැපවී සිටී. අප සමාගම, දේශීය තොරතුරු තාක්ෂණය 21 වැනි සියවසේ අවශ්යශතා හා අවස්ථාවන් සඳහා සූදානම් කරවමින් එය පරිවර්තනයට ලක් කිරීමේ ක්රි යාවට සක්රියයව සහභාගිවන්නෙකු වේ. මයි‍ක්රො සොෆ්ට් සමාගම සහ ශ්රීි ලංකා රජය වෙනුවෙන් ශ්රීග ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් හරහා ශ්රී් ලංකාව තුළ මයි‍ක්රො(සොෆ්ට් හි ක්රිනයාකාරකම් සඳහා පදනම සපයන ලදී.

ශ්රීව ලංකාව, ගෝලීය තොරතුරු තාක්ෂණ විප්ලවයේ සක්රිිය භූමිකාවකට පිවිසවමින් ඩිජිටල් පරතරය අවම කරවීම සඳහා ශ්රීග ලංකා රජය ගන්නා ප්රපයත්නයන්ට මයි‍ක්රොකසොෆ්ට් ශ්රීට ලංකා සහාය වේ. අධ්යා පන අමාත්යාං ශය සමග ක්රිතයාත්මක “Partners in Learning” (PiL) වැඩසටහන මගින්, මයි‍ක්රොයසොෆ්ට් ශ්රීය ලංකා ආයතනය, ශ්රීs ලංකාවේ අධ්යා පනයට දායකත්වය සපයන විශාලතම පෞද්ගලික අංශ‍ ආයතනය ලෙස පිළිගැනීමට ලක්වී ඇත. මෙම PIL වැඩසටහනේ පළමු අදියර යටතේ දැනටමත් රුපියල් මිලියන සියයකටත් බෙහෙවින් අධික මුදලක් පරිත්යාශග කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළදී ඒ හා සමාන දායකත්වයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම රාජ්යර - පෞද්ගලික හවුල්කාරිත්වය, ශ්රීක ලංකාවේ අධ්යා පන ක්ර මය තුළ තොරතුරු තාක්ෂණ භාවිතය වැඩි දියුණු කිරීමට හා සංයෝජනය කිරීමට මයි‍ක්රොකසොෆ්ට් හි සහය ප්රගතිමූර්තිමත් කරයි.

සියළු ශ්රීි ලාංකිකයන්ට තාක්ෂණය සඳහා ප්රයවේශය ලබා දීමට කැපවී සිටිමින්, දැනුම බෙදා හදා ගැනීමේ, වෘත්තිකභාවයේ, පර්යේෂණයේ හා සංවර්ධනයේ නව සංස්කෘතියක් ප්රමවර්ධනය කිරීමට සමාගම එහි සම්පත් හා විශේෂඥ දැනුම කැප කරයි. විවිධ තාක්ෂණික හා අධ්යා්පනික සමුළුවලට සම්පත් දායකයන් ගෙන ඒම මගින්, ලෝකය මුළුල්ලේ සමාගම සතුව ඇති විශේෂඥ ඥානයෙහි ධනය සක්රියයව බෙදා හදා ගැනීම කෙරෙහි සමාගම විශේෂයෙන් අවධානය යොමු කරයි. රජය සමග ඒකාබද්ධව ධාරිතා වර්ධනය කිරීමෙහි ඵක් අංගයක් ලෙස රජයේ නිලධාරීන් 5000 කට වැඩි සංඛ්යාවවකට මූලික තොරතුරු තාක්ෂණ කුසලතා පුහුණුව ලබා දීමට අමතරව TechEd, හා අනෙකුත් පුහුණු කිරීම් වැනි විවිධ තාක්ෂණික සංසද හරහා රජයේ නිලධාරීන් සිය ගණනකගේ කුසලතා වර්ධනයටද මයි‍ක්රොුසොෆ්ට් උපකාරී වී ඇත.

රජය සමග ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස, තම භාෂා අතුරු මුහුණත් වැඩසටහන් මගින් දේශීයකරණය කරන ලද මෘදුකාංග හා සේවාවන් සැකසීම සමාගම දිගටම සිදු කරනු ඇත. දැනටමත් Windows Vista සහ Microsoft Office 2007 සඳහා සිංහල භාෂා අතුරු මුහුණත ICTA ආයතනය සහ මයි‍ක්රොaසොෆ්ට් ශ්රීf ලංකා ආයතනය ඵක්ව ඵලි දක්වා ඇත.
ශ්රීය ලංකාවේ පුරවැසි වගකීම


මයික්රොහසොෆ්ට් ශ්රීව ලංකා ආයතනය විසින් දියත් කොට ඇති කාර්ය භාරයේ ප්ර ධාන සංරචකය වනුයේ එහි පුළුල් වූ ඒකාබද්ධ පුරවැසි වගකීම් පිළිබඳ ක්රි යාකාරකම් වේ. මේ යටතේ සිදුකරන පුළුල් පරාසයකින් යුත් අධ්යා්පන හා පුහුණු වැඩසටහන් හරහා මිලියනයකටත් අධික ශ්රීර ලාංකිකයන්ගේ හද තුළ ඉඩක් වෙන් කර ගැනීමට මයික්රෝසොෆ්ට් ශ්රීඅ ලංකා ආයතනයට හැකි වී තිබේ.

රටේ පවතින සේවාවන් ලබා ගත නොහැකි බිම් මට්ටමේ ප්ර ජාවන් අතරට මයික්රො‍සොෆ්ට්හි පැමිණීම සිදු වී ඇත්තේද මෙකී ක්රිමයාකාරකම් ඔස්සේය.

මයික්රොිසොෆ්ට් ආයතනය එහි පුරවැසි වගකීම් වැඩසටහන් හරහා අධ්යාරපනය පරිණාමනය කිරීම සඳහා ආධාර ලබා දීමටත්, නව්යැ තොරතුරු තාක්ෂණ සංස්කෘතියක් පෝෂණය කිරීමටත්, සියලු පුරවැසියන්ට තාක්ෂණය සපයා ගත හැකි ආකාරයටත්, ගැළපෙන පරිදි පහසුකම් ලබා දීමට බැඳී සිටී. මෙකී පහසුකම් සැලසීම හරහා අපගේ අනාගත පරපුරට හොඳ රැකියාවන් හා අවස්ථාවන් ළඟා කර ගැනීමට උපකාරී වනු ඇත.

මයික්රොගසොෆ්ට් ශ්රීක ලංකා ආයතනය ශ්රීර ලංකා රජය සමඟත් ශිෂ්ය් හා ගුරු ප්රීජාව, අධාපන වේදීන් හා පර්යේෂණ ආයතන සමඟත් එක්ව එහි පුරවැසි වගකීම් වැඩසටහන් හරහා පහත සඳහන් කටයුතු වෙනුවෙන් ක්රිමයා කරයි.


තොරතුරු තාක්ෂණ ක්ෂේත්රනයෙහි පවතින්නාවූ කුසලතාවන්ගෙන් හෙබි වෘත්තිකයන්ගේ හිඟය ඉවත් කිරීම.
පුද්ගලයින් සඳහා නිවැරදි තොරතුරු තාක්ෂණ හැකියාවන් ලබා දීම
තාක්ෂණය වෙත පිවිසීමට උපකාරී වීම



මයික්රො සොෆ්ට් පුරවැසි වගකීම් වැඩසටහන එකිනෙකට සම්බන්ධ ක්ෂේත්රත තුනක් කෙරෙහි එහි අවධානය යොමු කරයි. ආර්ථික අවස්ථාවන් වර්ධනය කර ගැනීම සඳහා මෙකී ක්ෂේත්ර යන් තුනම ඉතා වැදගත්වේ.

Comments