රඡරට දුවා දරුවන්ට හැදෙන්නට හොද පොතක්...................







රඡරට දුවා දරුවන්ට හැදෙන්නට හොද පොතක්...................

වැව් බැදි දනව්වේ නිහඩ පෙර ගමන් කරුවෝ යන ග්‍රන්ථය රචරට මහා ගත් කරු රත්න බී ඒකනායක ශූරීන් රචිත මෙම ග්‍රන්තය පසු ගිය 10 දින පස්වරු 1.30 ට අනුරාධපුර ඡයන්ති විහාරයේ දි දොරට වැඩි අතර එම අවස්ථාවට එම ග්‍රන්තයේ වැව් බැදි දනව්වේ නිහඩ පෙර ගමන් කරුවෝ සියල්ලෝම සහභාගි වි සිටි අතර එම චරිත අපේ දේශයේ කල සුරුවිරු කම් මෙම පොතෙන් මනාව පිළිබිබු වී ඇති අයුරුත් පොතගැන දේශන කල ආචාර්ය සේන නානායක්කාර මහතා කල කථාවෙන් මනාව හෙලිවිය. මෙම පොතහි එන චරිත අපේ දරු දැරියන් අධ්‍යයන කර තම ඡීවිත හැඩගස්වා ගැනිමට ඇති හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. මෙම පොත කියවන්න අනිවාර්ය බව හැගෙන්නේ ඇති වු මහත් දරුවන්ට ඇති ආදරය පෙරදැරි කරගෙනය.

යටගිය දවස නුවර කලාපියේ තොරතුරු ඇතුලත් මෙම ග්‍රන්ථයද රත්න බී ඒකනායක ශූරීන් රචනා කර ඇතිඅතර එම පොතද මෙදින දොරට වඩින ලද සමාඡීය තොරතුරු ඇතුලත් ග්‍රන්ථයක් බව කතාගේ කතාවෙන් හෙලි විය


Comments