2011 අනුරාධපුර මහනගර සභා නැණසල මධ්‍යස්ථානයේ සහතික පත් ප්‍රධානය

2011 අනුරාධපුර මහනගර සභා නැණසල මධ්‍යස්ථානයේ සහතික පත් ප්‍රධානය

2011 අනුරාධපුර මහනගර සභා නැණසල මධ්‍යස්ථානයේ සහතික පත් ප්‍රධානය 2011.07.11 දින පෙරවරු 10.00 ට මහනගරසභා පරිශ්‍රයේදි අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති කිත්සිරි කල්දේරා මහතා, උතුරු මැද පලාත් පාළන කොමසාරින්,නියෝඡ්‍ය නගරාධිපති,නාගරික කොමසාරිස්,ඇතුලු සම්භාවනිය අාරාධිතයන් සහභාගි විමෙන් පැවැත්වු අතර එහිදී මහනගර සභාවේ අරමුදලින් ලබා දුන් පරිගණක ශිෂ්‍යත්ව ලාභීන් 63 දෙනකු හා භාහිර සිසුන් 20 දෙනකු මෙන්ම හාඩිවෙයාර් හා ග්‍රැපික් පාඨමාලාභීන් 24 දෙනකු සහතික පත් ලබා ගැනිමට සුදුසුකම් ලැබිම තවත් තොරතුරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න


Comments