අනුරාධපුර අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරුභවතුන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විමේ වැඩමුලුව දෙවැනි දින

  අනුරාධපුර අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරුභවතුන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විමේ වැඩමුලුව 2022/10/31 දින හා 2022/11/01 දින පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිටා ඇති අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයිති ITDLH  ආයතනයේදි පවත්වන ලදි.

එම වැඩසටහනේ 2022/11/01දින අවස්ථා කීපයක්.....









Comments