Raspberry Pi වලින් වැඩගමු. ICTA නැණසල කැබිතිගොල්ලෑව අමතන්න

Shilpa64 Hyper Class - පොත් නැති පංතිය
අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවන පංති කාමරය Wi-Fi කළ ටැබ් සහ මොබයිල් ජාලයකින්, ළමුන්ට හා ගුරුවරුන් ඉගනීමට ඉගැන්වීමට පාඩම්, ප්‍රශ්න, ක්‍රියාකාරකම් AlgoHack + STEM & IoT අමතරව.අවශ්‍ය Tab , Raspberry සහ Wi-Fi පමණයි.
පංතිකාමරය වලට, නිවසට , ගුරුවරුන්ට, ළමයින්ට, පුස්තකාල වලට, විද්‍යාගාරවලට වඩාත් සුදුසුයි. අතේ ගෙන යා හැකියි.
ගණිතය විද්‍යාව ඉංග්‍රීසි හා තාක්‍ෂණය ඇතුලත් STEM අධ්‍යාපනය නැංවීමට කාලය හරි.
21 වන සියවසේ අධ්‍යාපනය පංති කාමරයේ අත්හදා බැලීමට ඔබත් කැමතිද?
වෝල්ට් 5න් වැඩ කරන්නේ. කොහොමද අලුත් කොම්පියුටරේ ඔබටත් ඔනිනම් එන්න දරු දැරියන්ගේ දෑස පාදමු. ඉතාම අඩු මුදලකට හෙට දවස වර්ණවත් කරන Raspberry Pi වලින් වැඩගමු.
වැඩි විස්තර 0773961166 කතා කරන්න නැත්නම් SMS දෙන්න
හැබැයි රජො වැඩනොකරන්නන්ට වැඩි මුදලටවත් දෙන්න බඩු නැතිබව කරුණාවෙන් සලකන්න
ICTA නැණසල කැබිතිගොල්ලෑව අමතන්න
#FrontierInnovators #Shilpa64 #Algohack

Comment

Comments