නැණසල e - දිරිය "අනාගත ඉංඡිනේරුවෝ" පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන 2017



 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්  විශිෂ්ටතා දැක්වූ දූ දරුවන් වෙනුවෙන් ලබා දෙන නැණසල  e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන වර්ෂ 2011,2012,2013,2014,2015,......2017 සිට මෙවර හය වන වරට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100 කට වඩා ලබා ගත් සිසුන් අතරින් පළමුව ලියාපදිංචි වන සිසුන්  100 කට නොමිලේ හැදෑරීමට "අනාගත ඉංඡිනේරුවෝ" පාඨමාලාව නැණසල කාර්ය මණ්ඩලය හා විශ්ව විද්‍යාලීය අවසන් වසරේ සිසුන් හා ශිල්ප සයුර පදනම එක්ව දැයට දායාද කිරීම සිදු කිරිමට නියමිතය.
 
මෙම පාඨමාලාව මගින් සිසු දරු දැරියන් අනාගත ලොව ඡය ගන්න අවැසි තොරතුරු තාක්ෂණ දැනුම ආයාසයකින් තොරව හොද ශක්තිමත් පදනමක් ඇති කර ගැන්මට හා ඉදිරි අධ්‍යාපන ඉලක්ක  ගොඩ නැංවිම අපගේ පරම අරමුණයි.


පාඨමාලා ආරම්භය දිනය :- 2017/11/ 05 වනි ඉරුදින ප.ව 1.00  
ස්ථානය                         :- ICTA නැණසල ආයතනය , කැබිතිගොල්ලෑව 
වැඩි විස්තර                    :- 0253245191, 025 2298150 යන දුරකතන මගින් 

 

Comments