AI for Teachers පාඨමාලාව



 AI for Teachers පාඨමාලාව වෙත සාදරයෙන් පිළිගනිමු!

සුහුරුසර වෙතින් ඔබ වෙත ගෙන එන AI for Teachers පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් ලබා දේ.

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ගුරුවරුන්ට දෛනික ගුරු කටයුතු සඳහා AI Tools ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම සහ ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කිරීම  අරමුණු කරගෙනය. පාඨමාලාව තුළින් Lesson Planning, Activities, Quizzes Generation, Translations, Grading rubric නිර්මාණය, Presentations නිර්මාණය මෙන්ම Ethical use of AI  වැනි කරුණු ආවරණය වේ.

මෙම පාඨමාලාවෙන්  සාකච්ඡා කරන AI tools:

මෙම පාඨමාලාව ඔබට තනිවම self-learning ආකාරයට  සම්පූර්ණ කළ හැකිය.  පාඨමාලාව සම්පූර්ණ කිරීමේදී  ඔබට ඇතිවන ගැටලු  සහ  පාඨමාලාවට අදාළ තොරතුරු දැනගැනීමට  අපගේ WhatsApp group එකට join වන්න.  

Comments