මහ නගර සභාව අනුරාධපුර 2014 වර්ෂයට පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය

2014 වර්ෂයට පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය
මහ නගර සභාව අනුරාධපුර

මෙම වර්ෂයට ගරු නගරාධිපති සෝමදාස මැතිදුන් නායකත්වය දරන අනුරාධපුර මහ නගර සභාවේ ඉ ප්‍රඡා සත්කාරක වැඩසටහනේ ශ්‍ිෂ්‍යත්ව 200 ක් පරිගණක පාඨමාලා හැදෑරීමට තම බල ප්‍රදේශය තුල අඩු ආදායම්ල‍ාභී  පවුලවල දරුවන්ට අදාල ශිෂ්‍යත්ව ප්‍රධානය කල මොහොත සිහිගන්වන සටහන් කිහිපයකි.
මෙහිදී ගරු නගරාධිපති වෙනුවෙන් නියෝඡ්‍ය නගරාධිපති හා නාගරික කොමසාරිස් ඇතුලු නාගරික මන්ත්‍රීවරු උත්සවයට සහභාගිවන ලදි
නියෝඡ්‍ය නගරාධිපති හා නාගරික කොමසාරිස් විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
නාගරික මන්ත්‍රීතුමා විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
පුස්තකාලයාධිපතිනිය  විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
ශිෂ්‍යත්වලාභී දියණියක්  විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
නියෝඡ්‍ය නගරාධිපති  විසින් සභාව ඇමතීම
නියෝඡ්‍ය නගරාධිපති  විසින් ශිෂ්‍යත්වලාභී දියණියකට පළමු ශිෂ්‍යත්වය ප්‍රධානය කරන අයුරු
නාගරික කොමසාරිස් විසින් සභාව ඇමතීම අතර තුරදී කැමරා ඇසට හමු වූ  අයුරු පහතින් දැක්වේ 

Comments