පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013

පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013
අනුරාධපුර මහ නගරසභාවේ මහඡන පුස්තකාලය නැණසල ආයතනයට අයත් පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පරිගනක පුහුණුව ලැබූ සිසුන් 218 දෙනෙකුට අදාල සහතික පත් ප්‍රධානය 2014/01/10 වන අද දින පෙරවරු 10 පැයට අනුරාධපුර මහ නගරසභා පරිශ්‍රයේදි සාර්ථකව සිදු කරන ලදි . මේ සදහා මහ නගරසභාවේ ගරු නගරාධිපති තුමා, උප නගරාධිපති ඇතුලු මන්ත්‍රී තුමන්ලාගේ හා නාගරික කොමසාරිස් ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වන ලදි. 
එම අවස්ථාවේ ගත් දසුන්  කිහිපයක් ................................
සහතික පත් සිසුන්ට නැණසල ආයතනයේ උණුසුම් සුභ පැතුම්  ... !

























Comments