2013 වර්ෂය සදහා නොමිළේ පරිගණක අධ්‍යාපනය ලැබූ පරිගණක ශිෂ්‍යත්වලාභීන් 150 ක හා භාහිර සිසුන් 68 ක අවසන් විභාගය
2013 වර්ෂය සදහා නොමිළේ පරිගණක අධ්‍යාපනය ලැබූ පරිගණක ශිෂ්‍යත්වලාභීන් 150 ක හා භාහිර සිසුන් 68 ක අවසන් විභාගය
ඔම සිසුන් පාඨමාලාව අවසන් කරමින් අවසන් විභාගයට මුහුණ දිම මෙම මස 06 වන දින පෙරවරු 9 . 00 ට අනුරාධපුර මහඡන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදි පැවැත්වේ
මෙම විභාග අපේක්ෂකයන්ට අදාල ඇඩිමිසන් මෙම දිනවල නිකුත් කරනු ඇත.
දිනය - 2013 සැප්තැම්බර් 06 වන දින
වේලාව - පෙරවරු 9 . 00 සිට පෙ ව 11.30 දක්වා
ස්ථානය - අනුරාධපුර මහඡන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදි
සියලු විභාග අපේක්ෂකයන්ට අපේ උණුසුම් සුබ පැතුම් ............................!
Comments
Post a Comment