පරිගණක ශිෂ්යඑත්ව වැඩසටහනේ දෙවන කණ්ඩායමේ අවසන් විභාගය පැවැත්වීම සම්බන්දව

පරිගණක ශිෂ්යඑත්ව වැඩසටහනේ දෙවන කණ්ඩායමේ අවසන් විභාගය පැවැත්වීම සම්බන්දව

නැනසල මහ නගර සභාව අනුරාධපුර අප ආයතනයේ පරිගණක පුහුණුව ලැබූ පාඨමාලාභීන් පුහුණුව අවසන් ඇති දෙවන කන්ඩායමේ අවසන් ඇගයීම සදහා පවත්වන විභාගය අධියර දෙකකින් පැවැත්වීමට සිදු වී ඇති හෙයින් එහි පළමු අධියර සදහා විභාග ප්‍රවේශ පත්‍ර නැණසල මධ්‍යස්ථානයෙන් ලබා ගැනිමට අවශ්‍ය කටයුතු කරන මෙන් මෙයින් දන්වමි.

දිනය - 2011.08.14
වෙලාව - පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා
විභාග මධ්‍යස්ථානය - මහඡන පුස්තාලයේ පහත මහලේ ශාලා අංක 01

පවත්වන අතර
දෙවන අධියර ඉදිරියේ දී විභාග අපේක්සකයින්ට දැනුවත් කරන බව දන්වමි.

Comments